Description:ඝිනියාවට ලයිබීරියාව හා සියෙරා-ලියොන් දේශසීමා එකිනෙක හමුවූ ලෝෆා නම් වූ ප්‍රදේශයේ සුන්දර කැලෑබද ගමක උපත ලද තම්බා තමන්ට තමා ඉපදුනු කිසි ගම හැර පලා එන්නට වූ වසංගතය තම පියා ඇතුලු ගමේ බහුතරයක් ගොදුරැකරගත් හැටි තාමත් මනසින් මැකී ගොස් නැත. ඔහු එම අමිහිරි මතකයන් යලි තම දෙඇස් ඉදිරිපිට යථාර්තයක් වී තම පවුල යලිත් ගොදුරැ කරගනු ඇතැයි සිතන්නට පවා බිය විය. එහත් නොසිතු දෙයම සිදුවන්නාක් සේ තම්බා එබෝලා වෛරසයේ මාරක ග්‍රහනයට අසුවේ. ඔහු මරනයත් සමග වු සටනෙන් ජය ගත්තද සිය බිරිඳ සහ දයාබර දියනිය ඒවනවිටත් එබෝලා විසින් කුරිරැ ලෙස උදුරාගෙන තිබිනි. තම දරැ දෙදෙනා වෙනුවෙන් ජීවිත්වීමට වෙර ගත් තම්බාට තම පෙම්වතිය වූ කුම්බා නෙතගැටේ. හමුවන විටත් මෙලොව හැර ගොස්ව තිබූ ඇය තම්බා හට ඇගේ දියනිය වූ යයෙමාගේ ජීවිතය නිහඩවම භාරදී ගොසින් තිබිනි. මියගිය තම දියනියගේ හිදැස ඇය විසින් පුරවනු ඇත ඔහු සිතීය.මෙය හුදෙක් තම්බාගේ කතාවක් නොව බටහිර අප්‍රිකාවේ එබෝලා වසංගතයෙන් බැටකෑ දහස් සංක්‍යාත වූ මිනිසුන්ගේ කතාවයි.We have made it easy for you to find a PDF Ebooks without any digging. And by having access to our ebooks online or by storing it on your computer, you have convenient answers with තිමිරෙන් එතෙරට- Behind the Eclipse- The unheard from the West African Ebola Crisis- (Sinhala Translation). To get started finding තිමිරෙන් එතෙරට- Behind the Eclipse- The unheard from the West African Ebola Crisis- (Sinhala Translation), you are right to find our website which has a comprehensive collection of manuals listed. Our library is the biggest of these that have literally hundreds of thousands of different products represented.
Pages
520
Format
PDF, EPUB & Kindle Edition
Publisher
Minsara Publishers
Release
2017
ISBN
තිමිරෙන් එතෙරට- Behind the Eclipse- The unheard from the West African Ebola Crisis- (Sinhala Translation)
Description: ඝිනියාවට ලයිබීරියාව හා සියෙරා-ලියොන් දේශසීමා එකිනෙක හමුවූ ලෝෆා නම් වූ ප්‍රදේශයේ සුන්දර කැලෑබද ගමක උපත ලද තම්බා තමන්ට තමා ඉපදුනු කිසි ගම හැර පලා එන්නට වූ වසංගතය තම පියා ඇතුලු ගමේ බහුතරයක් ගොදුරැකරගත් හැටි තාමත් මනසින් මැකී ගොස් නැත. ඔහු එම අමිහිරි මතකයන් යලි තම දෙඇස් ඉදිරිපිට යථාර්තයක් වී තම පවුල යලිත් ගොදුරැ කරගනු ඇතැයි සිතන්නට පවා බිය විය. එහත් නොසිතු දෙයම සිදුවන්නාක් සේ තම්බා එබෝලා වෛරසයේ මාරක ග්‍රහනයට අසුවේ. ඔහු මරනයත් සමග වු සටනෙන් ජය ගත්තද සිය බිරිඳ සහ දයාබර දියනිය ඒවනවිටත් එබෝලා විසින් කුරිරැ ලෙස උදුරාගෙන තිබිනි. තම දරැ දෙදෙනා වෙනුවෙන් ජීවිත්වීමට වෙර ගත් තම්බාට තම පෙම්වතිය වූ කුම්බා නෙතගැටේ. හමුවන විටත් මෙලොව හැර ගොස්ව තිබූ ඇය තම්බා හට ඇගේ දියනිය වූ යයෙමාගේ ජීවිතය නිහඩවම භාරදී ගොසින් තිබිනි. මියගිය තම දියනියගේ හිදැස ඇය විසින් පුරවනු ඇත ඔහු සිතීය.මෙය හුදෙක් තම්බාගේ කතාවක් නොව බටහිර අප්‍රිකාවේ එබෝලා වසංගතයෙන් බැටකෑ දහස් සංක්‍යාත වූ මිනිසුන්ගේ කතාවයි.We have made it easy for you to find a PDF Ebooks without any digging. And by having access to our ebooks online or by storing it on your computer, you have convenient answers with තිමිරෙන් එතෙරට- Behind the Eclipse- The unheard from the West African Ebola Crisis- (Sinhala Translation). To get started finding තිමිරෙන් එතෙරට- Behind the Eclipse- The unheard from the West African Ebola Crisis- (Sinhala Translation), you are right to find our website which has a comprehensive collection of manuals listed. Our library is the biggest of these that have literally hundreds of thousands of different products represented.