Read Anywhere and on Any Device!

Special Offer | $0.00

Join Today And Start a 30-Day Free Trial and Get Exclusive Member Benefits to Access Millions Books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

වංකගිරියක (මැද පන්තියේ දිගු ගමන, #4)

Gunadasa Amarasekara
4.9/5 (23544 ratings)
Description:‘ගමනක මුල’ නවකතාවෙන් පටන් ගෙනමෙ රට මැද පන්තියේ පරිණාමය කියනු සඳහා ලියනු ලබනදිග කතන්දරයෙහි සිවු වන අදියර ‘වංකගිරියක’ වේ.‘වංකගිරියක’ කෘතියට පාදක වී ඇත්තේ හැටේ දශකයේ මුල් භාගය යි.විජාතික උසස් පන්තිය පෙරළා බලය ලබාගත් මැද පන්තියමේ අවදිය වන විට ඉණි මඟේ ඉහළට නඟින්නේ මහත් වේගයෙනි;වටපිට නොබලමිනි; තමා ඔසවා තැබූ ගැමි ජනතාව නොතකමිනි.විජාතික උසස් පන්තිය සිය ආධිපත්‍යය රැකගැනීම සඳහා තනාගත්සමාජ-ආර්ථික ව්‍යුහය කිසි දු වෙනසකින් තොර ව තබා ගැනීමත්ඒ සියලු වරප්‍රසාද හිමි කරගැනීමත් ඔවුන් ගේ එක ම ආධ්‍යාශය වේ.මොවුන් අතරෙහි ඉන්නා මේ පෙරළියට උර දුන් ප්‍රඥාංකුරයාමේ ක්‍රියාදාමය හමුවේ දැන් අසරණයෙකි.ඔහුට එයට අනුගත විය නොහැකිය.එ මෙන් ම එයට එරෙහිව නැඟී සිටීමට ශක්තියක් ද නොමැත.ඔහු සොයන උදාර පුරුෂාර්ථ, හර ගැබ්කොටගත්විමුක්ති මාර්ගය සිහිනයකි.මේ කතාවේ නායකයා වන පියදාසඒ ප්‍රඥාංකුරයා මුහුණ දෙන අතෝරයනොමඳ ව හෙළි කරයි.ක්‍රමයෙන් නරුමයකු බවට පත්වන පියදාසසිය හුදකලාව සහ අසහනය පිට කරන්නේසමාජය නොතකන පිටස්තරයකු ලෙස ජීවත් වීමෙනි;ගුණ දහම් නොතකන අධමයකු ලෙස හැසිරීමෙනි.සිය අධ්‍යාත්මයට ඔරොත්තු නොදෙන ඒ මඟඔහු වංකගිරියක අතරමං කරයි.We have made it easy for you to find a PDF Ebooks without any digging. And by having access to our ebooks online or by storing it on your computer, you have convenient answers with වංකගිරියක (මැද පන්තියේ දිගු ගමන, #4). To get started finding වංකගිරියක (මැද පන්තියේ දිගු ගමන, #4), you are right to find our website which has a comprehensive collection of manuals listed.
Our library is the biggest of these that have literally hundreds of thousands of different products represented.
Pages
158
Format
PDF, EPUB & Kindle Edition
Publisher
විසිදුනු ප්‍රකාශකයෝ
Release
2009
ISBN
9559170740

වංකගිරියක (මැද පන්තියේ දිගු ගමන, #4)

Gunadasa Amarasekara
4.4/5 (1290744 ratings)
Description: ‘ගමනක මුල’ නවකතාවෙන් පටන් ගෙනමෙ රට මැද පන්තියේ පරිණාමය කියනු සඳහා ලියනු ලබනදිග කතන්දරයෙහි සිවු වන අදියර ‘වංකගිරියක’ වේ.‘වංකගිරියක’ කෘතියට පාදක වී ඇත්තේ හැටේ දශකයේ මුල් භාගය යි.විජාතික උසස් පන්තිය පෙරළා බලය ලබාගත් මැද පන්තියමේ අවදිය වන විට ඉණි මඟේ ඉහළට නඟින්නේ මහත් වේගයෙනි;වටපිට නොබලමිනි; තමා ඔසවා තැබූ ගැමි ජනතාව නොතකමිනි.විජාතික උසස් පන්තිය සිය ආධිපත්‍යය රැකගැනීම සඳහා තනාගත්සමාජ-ආර්ථික ව්‍යුහය කිසි දු වෙනසකින් තොර ව තබා ගැනීමත්ඒ සියලු වරප්‍රසාද හිමි කරගැනීමත් ඔවුන් ගේ එක ම ආධ්‍යාශය වේ.මොවුන් අතරෙහි ඉන්නා මේ පෙරළියට උර දුන් ප්‍රඥාංකුරයාමේ ක්‍රියාදාමය හමුවේ දැන් අසරණයෙකි.ඔහුට එයට අනුගත විය නොහැකිය.එ මෙන් ම එයට එරෙහිව නැඟී සිටීමට ශක්තියක් ද නොමැත.ඔහු සොයන උදාර පුරුෂාර්ථ, හර ගැබ්කොටගත්විමුක්ති මාර්ගය සිහිනයකි.මේ කතාවේ නායකයා වන පියදාසඒ ප්‍රඥාංකුරයා මුහුණ දෙන අතෝරයනොමඳ ව හෙළි කරයි.ක්‍රමයෙන් නරුමයකු බවට පත්වන පියදාසසිය හුදකලාව සහ අසහනය පිට කරන්නේසමාජය නොතකන පිටස්තරයකු ලෙස ජීවත් වීමෙනි;ගුණ දහම් නොතකන අධමයකු ලෙස හැසිරීමෙනි.සිය අධ්‍යාත්මයට ඔරොත්තු නොදෙන ඒ මඟඔහු වංකගිරියක අතරමං කරයි.We have made it easy for you to find a PDF Ebooks without any digging. And by having access to our ebooks online or by storing it on your computer, you have convenient answers with වංකගිරියක (මැද පන්තියේ දිගු ගමන, #4). To get started finding වංකගිරියක (මැද පන්තියේ දිගු ගමන, #4), you are right to find our website which has a comprehensive collection of manuals listed.
Our library is the biggest of these that have literally hundreds of thousands of different products represented.
Pages
158
Format
PDF, EPUB & Kindle Edition
Publisher
විසිදුනු ප්‍රකාශකයෝ
Release
2009
ISBN
9559170740
loader